%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+02%E0%B6%9A%E0%B7%8A
Tuesday, 28 January 2020 - 12:06
කොරෝනා ගැන තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්
15,141

Views
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 071 01 07 107 සහ 011 307 107 3 යන දුරකථ අංකවලින් අදාළ තොරතුරු දැන ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසයට මුහුණදීම සදහා මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පහසුකම් සපයා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි ප්‍රකාශ කළා.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ කොරෝනා වෛරස තර්ජනය පිටු දැකීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග දැනුම්දීමට කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company