%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B6%E0%B7%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
Tuesday, 28 January 2020 - 12:54
පැසි පන්දු ශූර කෝබේට මරු කැදවූ, හෙලිකොප්ටර් අනතුර ගැන පරීක්ෂණ
1,145

Views
ඇමරිකානු පැසිපන්දු ශූර කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ඇතුළු 09 දෙනෙකුට මරු කැදවූ හෙලිකොප්ටර් අනතුර පිළිබදව ඇමරිකානු බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනතුරට හේතුව තහවුරු කර ගැනීමටයි.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මීදුම් සහිත කාලගුණ තත්ත්වය මැද නියමුවා හෙලිකොප්ටරය පහළ මට්ටමකින් පියාසර කරලීම ඊට හේතු වන්නට ඇති බවයි.

කඩා වැටුණු යානයේ සුන්බුන් අතරින් සිරුරු 3ක් ඉවත් කරගෙන ඇති අතර, සියළුම සිරුරු කොටස් ඉවත් කර ගැනීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව සදහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company