පැසි පන්දු ශූර කෝබේට මරු කැදවූ, හෙලිකොප්ටර් අනතුර ගැන පරීක්ෂණ

Tuesday, 28 January 2020 - 12:54

%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B6%E0%B7%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ඇමරිකානු පැසිපන්දු ශූර කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ඇතුළු 09 දෙනෙකුට මරු කැදවූ හෙලිකොප්ටර් අනතුර පිළිබදව ඇමරිකානු බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනතුරට හේතුව තහවුරු කර ගැනීමටයි.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මීදුම් සහිත කාලගුණ තත්ත්වය මැද නියමුවා හෙලිකොප්ටරය පහළ මට්ටමකින් පියාසර කරලීම ඊට හේතු වන්නට ඇති බවයි.

කඩා වැටුණු යානයේ සුන්බුන් අතරින් සිරුරු 3ක් ඉවත් කරගෙන ඇති අතර, සියළුම සිරුරු කොටස් ඉවත් කර ගැනීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories