ජාතික නිදහස් දින සුරාසැල් වැසේ

Tuesday, 28 January 2020 - 13:23

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් පෙබරවාරි 04 වන දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදිනට එම එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
    



ආමි සමන්තගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Friday, 21 February 2020 - 10:57

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ... Read More

වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Friday, 21 February 2020 - 9:30

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරීන්... Read More

මහා ශිව රාත්‍රි දිනය අදයි
Friday, 21 February 2020 - 8:36

මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා හින්දු බැතිමතුන්... Read More