හාවඩ් සහ යෙල් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඇමරිකාව පරික්ෂයක් අරඹයි

Thursday, 13 February 2020 - 12:53

%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
හාවඩ් සහ යෙල් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකානු රජය තීරණය කර තිබෙනවා.

ඒ, එම විශ්වවිද්‍යාලවලට සෞදි අරාබිය සහ චීනයෙන් ලැබෙන මුදල් පරිත්‍යාග සම්බන්ධයෙන් තොරතුරු හෙළි නොකිරීමට අදාළවයි.

ඇමරිකාව සමඟ මතභේදාත්මක ගැටුම් පවතින සෞදි අරාබිය සහ චීනයෙන් පසුගිය කාලසීමාව තුළදී එම විශ්වවිද්‍යාලවලට මුදල් ලැබී ඇති බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් තමන්ට ලැබෙන මුදල් පරිත්‍යාග සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල එරට රජයට තොරතුරු ඉදිරිපත් කළ යුතු වනවා.

එමෙන්ම කටාර් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන්ද ඇමරිකානු ඩොලර් මිලියන 6.6 ක මූල්‍ය පරිත්‍යාගයක් මෙම විශ්වවිද්‍යාල දෙකට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.


දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 2000 ඉක්මවයි
Friday, 28 February 2020 - 10:20

දකුණු කොරියාවෙන් ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 256... Read More

ඉරානයේ උප ජනාධිපතිනියකටත් කොරෝනා ආසාදනය වෙයි
Friday, 28 February 2020 - 8:19

ගත වූ පැය 24 තුළ ඉරානයෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 106 දෙනෙකු... Read More

සිරියානු ගුවන් ප්‍රහාරවලින් තුර්කි සෙබලුන් 29 දෙනෙකු මරුට
Friday, 28 February 2020 - 8:09

වයඹදිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ කැරළි කණ්ඩායම්වලට එරෙහිව... Read More