ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිමා වෙයි

Thursday, 13 February 2020 - 19:58

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපය පුරා අඛන්ඩව පැතිර ගිය ලැව් ගිනි මේ වනවිට නිමා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය සති අන්තයේදී පැවති අධික වර්ෂාව ඊට හේතුවයි. වසර 30 ක කාලයක් තුළ  ඕස්ට්‍රේලියාවට බලපෑ වැඩිම වර්ෂාපතනය ගෙවීගිය සති අන්තයේදී වාර්තා වුණා.

කෙසේ වෙතත්, ලැව් ගිනි හේතුවෙන්,  ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර මිලියන 11 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එය එංගලන්තයේ මුළු භූමි ප්‍රමාණයට සමාන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.


දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 2000 ඉක්මවයි
Friday, 28 February 2020 - 10:20

දකුණු කොරියාවෙන් ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 256... Read More

ඉරානයේ උප ජනාධිපතිනියකටත් කොරෝනා ආසාදනය වෙයි
Friday, 28 February 2020 - 8:19

ගත වූ පැය 24 තුළ ඉරානයෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 106 දෙනෙකු... Read More

සිරියානු ගුවන් ප්‍රහාරවලින් තුර්කි සෙබලුන් 29 දෙනෙකු මරුට
Friday, 28 February 2020 - 8:09

වයඹදිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ කැරළි කණ්ඩායම්වලට එරෙහිව... Read More