වූහාන් සිට පැමිණි 33 දෙනා දියතලාවෙන් පිටත් වෙයි

Friday, 14 February 2020 - 10:15

%E0%B7%80%E0%B7%96%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+33+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීනයේ වූහාන් සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි 33 දෙනා සිය නිවෙස් වෙත යැවීමේ කටයුතු සඳහා මේ වන විට එම මධ්‍යස්ථානයෙන් පිටත් වී තිබෙනවා.

ඔවුන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට පැමිණීමෙන් අනතුරුව නිවෙස් වෙත යැවීමට නියමිතව බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළා.



මහ මඟ දමා ගිය මව් සෙනෙහස
Saturday, 22 February 2020 - 22:50

මතුගම, වෑත්තෑව රෝහලට ඇතුළත් කළ වයෝවෘද්ධ මවක් සුවය ලැබුව ද... Read More

මිලියන 05කට වඩා වැඩි හෙරොයින් සමඟ 06ක් පිළියන්දලදී අල්ලයි
Saturday, 22 February 2020 - 21:37

රුපියල් මිලියන 05කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම්... Read More

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 433ක්
Saturday, 22 February 2020 - 20:13

දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට... Read More