දුම්මලසූරිය ස්ථානාධිපති අද ජනපති කොමිසමට

Friday, 14 February 2020 - 10:26

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද දුම්මලසූරිය පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල කුමාර ගමගේ කැඳවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට පෙර දුම්මලසූරිය පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථානයකට පහරදීමක් සිදුවූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබුවේ දුම්මලසූරිය පොලිසියයි.

එමෙන්ම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත් වූ සැකකරුවෙකු දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකුද දුම්මලසූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි වාර්තා වන්නේ. 


MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
Friday, 28 February 2020 - 10:33

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට... Read More

ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට
Friday, 28 February 2020 - 10:13

තලෙයිමන්නාරම් වෙරළෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයින්... Read More

කොරෝනා වෛරසයෙන් ලොව පුරා කොටස් වෙළදපොළ වාර්තාගත පහත වැටීමක්
Friday, 28 February 2020 - 9:11

කොරෝනා වෛරසය පැතිරීමේ ආර්ථික බලපෑම පිළිබදව ආයෝජකයන්ගේ අවධානය... Read More