ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළි රිමාන්ඩ්

Friday, 14 February 2020 - 11:02

%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම්ගේ පියා ඇතුළු හය දෙනා ලබන 28 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාල් ජයතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දෙමටගොඩ ප්‍රදේශයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ රදවා ගෙන ප්‍රශ්න කළ අතර මුල්වරට අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය 22 වන දායි.

මේ අතර, අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ල වූ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ඇතුළු තුන් දෙනා මේ මස 28 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.



අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන්ට වැළඳිය හැකි බයානක රෝගයක් එළියට
Friday, 28 February 2020 - 11:23

අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන්ට වැළඳිය හැකි බයානක රෝගයක්... Read More

මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Friday, 28 February 2020 - 11:17

මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු... Read More

ලොකු ළූණුවල අවම මිළ රුපියල් 60 සිට රුපියල් 80 දක්වා ඉහළට
Friday, 28 February 2020 - 11:05

ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා දැනට පවතින අවම සහතික මිළ රුපියල්... Read More