සජිත්, අද මධ්‍යම රාත්‍රී 12 ට ගන්න යන විශේෂ තීරණය මෙන්න

Friday, 14 February 2020 - 12:32

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+12+%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
එජාපයේ නායකත්වය විසින් අද රාත්‍රී 12ට පෙර අලියා ලකුණ සිය සන්ධානය වෙත ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදවත ලකුණින් මහ මැතිවරණයට තරග කරන බව සජිත් පිල නියෝජනය කරන අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අද [14] රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

සමගි ජන බලවේගය නමින් සජිත් පිල සන්ධානයක් ගොඩනගා ඇති අතර ඊට එජාපයේ අලියා ලකුණ අවශ්‍ය බව එම පාර්ශවය ප්‍රකාශ කළත් එජාප නායකත්වය මෙතෙක් ඊට එකඟතාව පළ කර නැහැ.



MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
Friday, 28 February 2020 - 10:33

ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට... Read More

ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට
Friday, 28 February 2020 - 10:13

තලෙයිමන්නාරම් වෙරළෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයින්... Read More

කොරෝනා වෛරසයෙන් ලොව පුරා කොටස් වෙළදපොළ වාර්තාගත පහත වැටීමක්
Friday, 28 February 2020 - 9:11

කොරෝනා වෛරසය පැතිරීමේ ආර්ථික බලපෑම පිළිබදව ආයෝජකයන්ගේ අවධානය... Read More