කලාකරුවන් වෙනුවෙන් ටවර්හෝල් සහ එල්ෆින්ස්ටන් රඟහල්වල ගාස්තු අඩු කෙරේ

Friday, 14 February 2020 - 13:13

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%84%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9F%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ටවර්හෝල් රඟහලේ සහ එල්ෆින්ස්ටන් රඟහලේ පුහුණුවීම් සඳහා කලාකරුවන්ගෙන් අය කෙරෙන ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ ඊයේ රාත්‍රියේ පැවති ගුවන් විදුලි රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින්.


MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
Friday, 28 February 2020 - 10:33

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට... Read More

ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට
Friday, 28 February 2020 - 10:13

තලෙයිමන්නාරම් වෙරළෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයින්... Read More

කොරෝනා වෛරසයෙන් ලොව පුරා කොටස් වෙළදපොළ වාර්තාගත පහත වැටීමක්
Friday, 28 February 2020 - 9:11

කොරෝනා වෛරසය පැතිරීමේ ආර්ථික බලපෑම පිළිබදව ආයෝජකයන්ගේ අවධානය... Read More