විග්නේෂ්වරන්ගේ නව සන්ධානයේ මංගල රැස්වීම අද

Friday, 14 February 2020 - 13:15

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී, විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද පස්වරුවේ යාපනයේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිත බව හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසනවා.

මෙහිදී දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂය ඉටු කළ යුතු කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.


අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන්ට වැළඳිය හැකි බයානක රෝගයක් එළියට
Friday, 28 February 2020 - 11:23

අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන්ට වැළඳිය හැකි බයානක රෝගයක්... Read More

මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Friday, 28 February 2020 - 11:17

මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු... Read More

ලොකු ළූණුවල අවම මිළ රුපියල් 60 සිට රුපියල් 80 දක්වා ඉහළට
Friday, 28 February 2020 - 11:05

ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා දැනට පවතින අවම සහතික මිළ රුපියල්... Read More