තහනම් කොළ විශේෂයක් අඩංගු පාර්සල් 03ක් මධ්‍යම තැපෑලේදී අල්ලයි (ඡායාරූප)

Friday, 14 February 2020 - 13:42

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉතියෝපියාවේ සිට මෙරටට ගෙන්වන ලද කාත් නැමති කොළ විශේෂය අඩංගු කිලෝ 20ක් බර පාර්සල් 03ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකදියි.

මෙම කොළ විශේෂය මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අතර, තේ වලට මිශ්‍ර කර මෙය පානය සඳහා යොදා ගන්නා බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම පාර්සල් භාර ගැනීමට මෙරට හිමිකරුවන් කිසිවෙකුත් ඉදිරිපත්ව නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
Friday, 28 February 2020 - 10:33

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට... Read More

ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට
Friday, 28 February 2020 - 10:13

තලෙයිමන්නාරම් වෙරළෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයින්... Read More

කොරෝනා වෛරසයෙන් ලොව පුරා කොටස් වෙළදපොළ වාර්තාගත පහත වැටීමක්
Friday, 28 February 2020 - 9:11

කොරෝනා වෛරසය පැතිරීමේ ආර්ථික බලපෑම පිළිබදව ආයෝජකයන්ගේ අවධානය... Read More