කන්දකැටියේ පාසලක සිසුන් 15 දෙනෙකු රෝහල් ගත කෙරේ

Friday, 14 February 2020 - 15:05

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බදුල්ල - කන්දකැටිය - කන්දකැපූඋල්පත විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිසුන් 15 දෙනෙකුට පාසලේදී ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් අද කන්දකැටිය රෝහලට ඇතුළත් කළා.

දීර්ඝ කාලයක් වසා තිබූ පන්ති කාමරයක් විවෘත කර පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී සිසුන් මෙම තත්ත්වයට මුහුණදී තිබුණා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


මහ මඟ දමා ගිය මව් සෙනෙහස
Saturday, 22 February 2020 - 22:50

මතුගම, වෑත්තෑව රෝහලට ඇතුළත් කළ වයෝවෘද්ධ මවක් සුවය ලැබුව ද... Read More

මිලියන 05කට වඩා වැඩි හෙරොයින් සමඟ 06ක් පිළියන්දලදී අල්ලයි
Saturday, 22 February 2020 - 21:37

රුපියල් මිලියන 05කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම්... Read More

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 433ක්
Saturday, 22 February 2020 - 20:13

දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට... Read More