ඇමරිකාවට ඉන්දියාවෙන් වෙළඳපොල විවෘත වෙයි

Friday, 14 February 2020 - 19:23

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව සමඟ පවතින සබඳතා තර කර ගැනීමේ අරමුණින් තම කුකුළු මස් සහ කිරි වෙළඳපොල ඇමරිකාවට විවෘත කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

මිලියන 80ක් ඉන්දියානුවන්ගේ ජීවනෝපාය වන එරට විශාලතම කිරි වෙළඳපොලට විදේශයන්ගෙන් කිරි ආනයනය කිරීම සීමා කර ඇති පසුබිමකයි ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ මස 24 සහ 25 දිනවල ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ඉන්දියා සංචාරය අතරතුර, වෙළඳපොල විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගිවිසුමකට ද එළඹීමට නියමිත බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.


දිල්ලියේ මිය ගිය ගණන 13 දක්වා ඉහළට
Wednesday, 26 February 2020 - 7:39

පුරවැසි පනත මුල් කරගෙන දිල්ලියේ පැවති විරෝධතා අතර ප්‍රචණ්ඩකාරී... Read More

හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වෙයි
Tuesday, 25 February 2020 - 20:22

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මියගොස් තිබෙනවා.... Read More

කොරෝනා වෛරසයේ බලපෑමෙන් ආසියාකරයේ කොටස් වෙළඳපොළ කඩා වැටීමක්
Tuesday, 25 February 2020 - 12:01

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයේ ආර්ථිකමය බලපෑම හේතුවෙන්... Read More