සායින්දමරුදු, කල්මුණෙන් වෙන් වෙයි

Saturday, 15 February 2020 - 8:06

%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94%2C+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කල්මුණේ මහනගර සභාවට අයත් සායින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මහනගර සභා ආඥා පනත යටතේ ඊට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව සායින්දමරුදු නව නගර සභාව ස්ථාපනය කිරීම 2022 වසරේ මාර්තු 20 වන දා සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

සායින්දමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද එහි දක්වා ඇති අතර, නැගෙනහිර සීමාව වන්නේ ඉන්දීය සාගරයයි.

කල්මුණේ මහ නගර සභාවේ සහ සායින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන සීමාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර දේශපාලන මත ගැටුමක් ද පැවතුණා.


අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More