ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

Saturday, 15 February 2020 - 8:07

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත්, සෙසු පළාත්වලට අද දිනයේදී වැසි රහිත කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය දීර්ඝ කෙරේ
Wednesday, 08 April 2020 - 8:08

එළඹෙන 10 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීති බලපත්‍ර... Read More

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ හමුවක් අද
Wednesday, 08 April 2020 - 7:42

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද... Read More

‘‘රට වෙනුවෙන් හිරු’’ අද කොළඹ සහ ගම්පහ (වීඩියෝ)
Wednesday, 08 April 2020 - 7:37

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව... Read More