ගුරු ස්ථාන මාරු සඳහා අලුත් App එකක්

Saturday, 15 February 2020 - 8:22

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+App+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ගුරු ස්ථාන මාරු සඳහා අලුත් APP එකක් හදුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ මේ වසරේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සඳහා අයදුම් කිරීමට Online තාක්ෂණ ක්‍රමය හඳුන්වාදෙන බවයි.

එමෙන්ම රාජ්‍ය සේවයේ පවතින දූෂණය නැති කිරීමට නූතන තාක්ෂණය භාවිතා කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.





අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More