නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Saturday, 15 February 2020 - 9:14

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

ඒ අනුව ප්‍රවාහන, සංදේශ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර්. විජේසිංහ ප්‍රවර්ථන දිසාව වෙත මාරු කර යවා තිබෙනවා.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන්.


ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය දීර්ඝ කෙරේ
Wednesday, 08 April 2020 - 8:08

එළඹෙන 10 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීති බලපත්‍ර... Read More

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ හමුවක් අද
Wednesday, 08 April 2020 - 7:42

ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද... Read More

‘‘රට වෙනුවෙන් හිරු’’ අද කොළඹ සහ ගම්පහ (වීඩියෝ)
Wednesday, 08 April 2020 - 7:37

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව... Read More