වුහාන් මෙහෙයුමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ට උපහාර - (ඡායාරූප)

Saturday, 15 February 2020 - 9:17

%E0%B7%80%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
චීනයේ වුහාන් නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් බේරා ගැනීම සඳහා මෙහෙයුමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් ඊයේ(14) එම සිසුන් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී හමුවුනා.

මෙම ඓතිහාසික ජාතික මෙහෙවරට ගෞරවයක් වශයෙන් ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාව විසින් ගෞරවය හිමිකර දී තිබෙනවා.

එහිදී UL1422 ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට සියල්ලන්ගේම  සුබ පැතුම් එක්වුනා.











අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More