මාදම්පිටියේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Saturday, 15 February 2020 - 10:10

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය වසරේ අගෝස්තු 15 වන දා ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය පොදු සුසානභූමිය අසළ දී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ එම අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදිය ද සමඟ ඊයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් ලබා ගත් තොරතුරු අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.


අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More