ඇෆ්ගනිස්ථානයේ, පාකිස්තාන සන්නද්ධ නායකයන්ට ප්‍රහාර වැළක්

Saturday, 15 February 2020 - 10:51

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%8A
ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන පාකිස්තාන අන්තවාදී සන්නද්ධ කල්ලිවල ප්‍රධාන පෙළේ නායකයන් 3 දෙනෙකු පසුගිය සති දෙක තුළ ඝාතනයට ලක්වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, ඇෆ්ගනිස්ථාන විශේෂ බලකා හමුදා මගින් එවැනි සන්නද්ධ කණ්ඩායමක් වෙත දැවැන්ත ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව සඳහන්.

මෙම ප්‍රහාර වාර්තා වන්නේ ඇමරිකාව සහ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සාම ගිවිසුමකට එළඹීමට සාකච්ඡා කරමින් සිටියිදියි.

විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු සහ පාකිස්තාන හමුදා අතර පවතින රහසිගත ගිවිසුමක් යටතේ මෙම ප්‍රහාර දියත් වන බවයි.

පාකිස්තානයේ නැගෙනහිර කුණාර් ප්‍රාන්තයෙන් නවතම සිද්ධිය වාර්තා වන අතර එහි බෝම්බ පිපිරුමකින් පාකිස්තාන තලෙයිබාන් සංවිධානයෙන් වෙන්වූ සන්නද්ධ නායක ෂෙහරියර් මෙෂුඞ් ඝාතනයට ලක්වුණා.


පෘථිවිය පැතලි බව ඔප්පු කිරීමට ගිය ඇමරිකානුවෙකු රොකට් අනතුරකින් මියයයි
Sunday, 23 February 2020 - 14:05

පෘථිවිය පැතලි බව විශ්වාස කරන විස්මිත ක්‍රියාවලින් ප්‍රසිද්ධියට... Read More

ඊශ්‍රායලය වසරක් තුළ තුන්වන මැතිවරණයට සූදානම්
Sunday, 23 February 2020 - 11:33

පසුගිය වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල පැවැත්වුණු මැතිවරණවලින්... Read More

ඉතාලියේ දෙවන කොරෝනා වෛරස් මරණයත් වාර්තාවෙයි - ආසාදිත සංඛ්‍යාව 80 දක්වා ඉහළට
Sunday, 23 February 2020 - 10:30

කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ දෙවන මරණය... Read More