කොළඹ, ෆේස්බුක් සාදයකදී කොකේන් සමග 10 දෙනෙකු අත්අඩංගුවට

Saturday, 15 February 2020 - 12:18

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%2C+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ - 07 ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක පැවති ෆේස්බුක් සාදයකදී කොකේන් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර, පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සහ කාන්තාවක සිටින බව සඳහන්.

ඔවුන් අනුරාධපුර, තඹුත්තේගම, ගල්කිස්ස සහ පැපිලියාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



සමගි ජන බලවේගය එළිදැක්වීම ලබන මස 2 වනදා
Wednesday, 26 February 2020 - 12:47

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත්... Read More

MCC ගිවිසුම අත්සන් තබන්නේ නම් ඊට එරෙහිවන බව ජ.වි.පෙ. කියයි
Wednesday, 26 February 2020 - 12:41

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී. සී. ගිවිසුම, අත්සන්... Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ වෙනසක්
Wednesday, 26 February 2020 - 12:39

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු සංඛ්‍යාව ඉහළටශ්‍රී... Read More