ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් ඇමරිකානුවන් ඉවත් කරගැනේ

Saturday, 15 February 2020 - 13:58

%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 219 දෙනෙකු සිටින ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් එහි සිටින සිය පුරවැසියන් ඉවත් කරගන්නා බව ටෝකියෝ නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

ඒ සඳහා හෙට දිනයේ ජපානය වෙත ගුවන් යානයක් යැවීමටද ඇමරිකාව සැළසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් ඇමරිකාව වෙත රැගෙන ගිය පසු සති දෙකක කාලයක් වෙන්කොට අධීක්ෂණය කිරීමට නියමිතයි.

3500 ක් පමණ මගීන් ගමන් කරන සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ ඇමරිකානුවන් කොතෙක් සිටීද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.


දිල්ලියේ මිය ගිය ගණන 13 දක්වා ඉහළට
Wednesday, 26 February 2020 - 7:39

පුරවැසි පනත මුල් කරගෙන දිල්ලියේ පැවති විරෝධතා අතර ප්‍රචණ්ඩකාරී... Read More

හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වෙයි
Tuesday, 25 February 2020 - 20:22

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මියගොස් තිබෙනවා.... Read More

කොරෝනා වෛරසයේ බලපෑමෙන් ආසියාකරයේ කොටස් වෙළඳපොළ කඩා වැටීමක්
Tuesday, 25 February 2020 - 12:01

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයේ ආර්ථිකමය බලපෑම හේතුවෙන්... Read More