උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට

Saturday, 15 February 2020 - 14:57

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන් ඊයේ පස්වරුවේ සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුවයි.

ඒ අනුව, ඊයේ රාත්‍රියේම උදයංග වීරතුංග බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අර්ශස් රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස බන්ධනාගාර රෝහලට යොමුකර ඇතැයි ද එම ප්‍රකාශකයා කියා සිටියා.

දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ගුවන්තොටුපලේදි උදයංග වීරතුංග ඊයේ අත්අඩංගුවට ගත් අතර, පසුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළවයි.


අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ - ආදි ශිෂ්‍යා සංගමය
Sunday, 23 February 2020 - 22:14

නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ... Read More

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හතරදෙනෙකු මරුට (වීඩියෝ)
Sunday, 23 February 2020 - 21:10

යාපනය - නුවර ප්‍රධාන  මාර්ගයේ ඕමන්තේ - පන්ද්‍රික්කකෙයිදකුලම්... Read More

දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර
Sunday, 23 February 2020 - 20:53

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක්... Read More