කොකේන් ටොන් 5ක් කොස්ටරිකා රාජ්‍යයෙන් සොයා ගනී

Sunday, 16 February 2020 - 15:53

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොකේන් මත්ද්‍රව්‍ය ටොන් 5කට අධික ප්‍රමාණයක් නෞකා බහාලූමක තිබී කොස්ටරිකා රාජ්‍යයේ පොලීසිය සොයාගෙන තිබෙනවා.

නෙදර්ලන්තයට ගෙන යමින් තිබූ මල් තොගයක් සමඟ සූක්ෂම ලෙස අදාළ බහාලූමෙහි එම කොකේන් මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සිද්ධියට අදාළව කොස්ටරිකා රාජ්‍යයේ 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු ඇමරිකාවේ සිට ඇමරිකාවට සහ යුරෝපයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන මාර්ගයක් ලෙස මධ්‍යම ඇමරිකාව සැලකෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories