ජර්මනියේ නිරෝධායනයට ලක්වූ 100 කට වැඩි පිරිසක් යළි සමාජගත කෙරේ

Monday, 17 February 2020 - 11:29

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+100+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජර්මනියේ - ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපල ආසන්නයේ හමුදා කඳවුරක නිරෝධායනයට ලක් කළ ජර්මානු ජාතිකයන් 100 කට වැඩි පිරිසක් යළි සමාජගත කර තිබෙනවා.

චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි පිරිසක් මෙලෙස සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් කිරිමෙන් අනතුරුව මුදා හැර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔවුන් අතරින් කිසිවෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, ජපානයේ - යොකොහොමා වරායේ නවතා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ ඇමරිකානු ජාතිකයන් 40 කට කොවිඞ් නයින්ටීන් ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඔවුන් ප්‍රතිකාර සඳහා ජපානයේ රෝහලක් වෙත යොමුකර ඇති බවයි එම වාර්තා ප්‍රකාශ කළේ.


චීනයේ වනාන්තරයක ගින්නක් පාලනයට ගිය භටයින් 19 ක් මරුට
Tuesday, 31 March 2020 - 20:13

චීනයේ සිචුආන් පළාතේ වනාන්තරයක පැතිර ගිය ගින්නක් නිවීමට ගිය... Read More

චීනය සහ කාම්බෝජ ඒකාබද්ධ යුද අභ්‍යාසය අවසන්
Tuesday, 31 March 2020 - 13:19

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ ලොව පුරා ක්‍රියාකාරකම්... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මත කර ගැනීම දුරස්ථව
Tuesday, 31 March 2020 - 8:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා විසුරුණු... Read More