එජාපයේ ඇත්තේ බල පොරයක් පමණයි - අනුර කුමාර

Monday, 17 February 2020 - 13:14

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
එක්සත් ජාතික පක්ෂය තුළ ඇත්තේ තනතුරු සඳහා බලපොරයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති පක්ෂ සමුළුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ වසර 15 ක කාලයක සිට එජාපය තනතුරු සම්බන්ධයෙන් ගැටුම් ඇති කරගනිමින් සිටින බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories