ලොරි චැසි - බස් රථ ආනයනය තහනම් කරන බව ප්‍රවාහන ඇමති කියයි

Monday, 17 February 2020 - 16:15

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%A0%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මහජනතාවට ප්‍රවේශය දුෂ්කර වන අයුරින් ලොරි චැසි සඳහා බස් බොඩි ගැසූ බස් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ මින් ඉදිරියට මෙරටට ආනයනය කළ හැක්කේ පහත් පතුල් සහිත බස් රථ පමණක් බවයි.

දැනටමත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එවැනි බස් රථ 500ක් පමණ ඇනවුම් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More