හෙට පැය 12ක ජල කප්පාදුවක්

Monday, 17 February 2020 - 21:50

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හෙට පෙරවරු 8 සිට පැය 12 ක කාලයක් අතුරුගිරිය,මිලේනියම් සිටි සහ කඩුවෙල ප්‍රදේශ කිහිපයකට, ජලය අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories