අද දිනය තුල වැසි රහිත කාලගුණයක්

Tuesday, 18 February 2020 - 6:14

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (18) දිනය තුළ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මාතර, හම්බන්තොට, මොණරාගල, ගම්පහ, කුරුණෑගල, සහ පුත්තලම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.


කිරිබත්ගොඩ පෞද්ගලික මූල්‍යායතනයක හදිසි ගින්නක්
Sunday, 05 April 2020 - 10:00

කිරිබත්ගොඩ - ගාල හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍යායතනයක... Read More

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ගැන ට්‍රම්ප්, මෝදි දුරකථන සංවාදයක්
Sunday, 05 April 2020 - 9:58

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය... Read More

ලක්ෂ 12ක හෂීෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට - (ඡායාරූප)
Sunday, 05 April 2020 - 9:27

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සදහා අවසර ලබා ගෙන තිබූ ලොරියක... Read More