තෙල් මෝලක ඇවිලුණු ගින්න

Tuesday, 18 February 2020 - 6:50

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B6%9A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මාරවිල  - හාල්පන්විල ප්‍රදේශයේ පිහිටි තෙල් මෝලක ඇති වූ හදිසි ගින්නකින් එම තෙල් මෝල විනාශයට පත්ව ඇති බව මාරවිල පොලීසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර මාරවිල පොලීසිය සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න පැතිර යාම පාලන කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිවෙකුටවත් හානි සිදුව නැහැ.


 





බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට පැය අටකට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
Sunday, 05 April 2020 - 7:49

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප... Read More

ඇඳිරි නීතිය කාලය තුළ මාළු වෙළදාමට අවස්ථාව
Sunday, 05 April 2020 - 7:38

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගැටළුවකින් තොරව මත්ස්‍ය... Read More

හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇතැයි චෝදනාවක්
Sunday, 05 April 2020 - 7:35

කොරෝනා ප්‍රතිකාර සේවාවල නිරත වන හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම්... Read More