කාලගුණ වෙනසට එරෙහිව සටන් වදින්න ඇමසෝන් - බෙසෝස්ගෙන් ඩොලර් බිලියන 10ක්

Tuesday, 18 February 2020 - 7:55

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%99%E0%B7%83%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+10%E0%B6%9A%E0%B7%8A
ලෝක කාලගුණ වෙනසේ අභියෝගයට මුහුණදීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමරිකානු ඇමසෝන් ආයතනයේ හිමිකරු ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන 10ක් ලබාදීමට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඩොලර් කෝටි දහසක්, නැතිනම් රුපියල් කෝටි එක්ලක්ෂ 80,000කට සමාන එම මුදල කාලගුණ වෙනසට එරෙහිව සටන් වදින විද්‍යාඥයන්, ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වැය කිරීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.

විද්‍යුත් වාණිජකරණයෙන් ඩොලර් බිලියන 130ක වත්කම් උපයා ඇති ජෙෆ් බොසෝස් ප්‍රකාශ කළේ කාලගුණ වෙනස අපේ පෘථිවිය මුහුණ දෙන දැවැන්තම තර්ජනය බවයි.


චීනයේ වනාන්තරයක ගින්නක් පාලනයට ගිය භටයින් 19 ක් මරුට
Tuesday, 31 March 2020 - 20:13

චීනයේ සිචුආන් පළාතේ වනාන්තරයක පැතිර ගිය ගින්නක් නිවීමට ගිය... Read More

චීනය සහ කාම්බෝජ ඒකාබද්ධ යුද අභ්‍යාසය අවසන්
Tuesday, 31 March 2020 - 13:19

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ ලොව පුරා ක්‍රියාකාරකම්... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මත කර ගැනීම දුරස්ථව
Tuesday, 31 March 2020 - 8:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා විසුරුණු... Read More