තුන් හැවිරිදි දරුවා මුහුණ පෑ අනතුර ආරක්ෂිත කැමරාවේ සටහන් වූ හැටි

Tuesday, 18 February 2020 - 9:25

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B7%91+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
පසුගියදා දෙල්තොට නගරයේදී මාර්ගය හරහා මාරු වීමට උත්සහ කළ කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරට ලක්ව තුවාල ලබා තිබෙනවා.

වයස අවුරුදු 03ක කුඩා දරුවෙකුයි මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ.

තුවාල ලැබූ දරුවා දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර යතුරුපැදි පදවාගෙන පැමිණ පුද්ගලයාට රියදුරු බලපත්‍රයක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අදාල පැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.



ලක්ෂ 12ක හෂීෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට - (ඡායාරූප)
Sunday, 05 April 2020 - 9:27

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සදහා අවසර ලබා ගෙන තිබූ ලොරියක... Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා මර්දන පියවර දැඩි කෙරේ
Sunday, 05 April 2020 - 9:19

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යමින් පවතින එක්සත් අරාබි එමීර්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට
Sunday, 05 April 2020 - 8:37

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා... Read More