ඉන්දියාවේ චිත්‍රපටයක් රූගත කරන අතරතුර සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු මියයයි

Thursday, 20 February 2020 - 11:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ චෙන්නායි නුවරදී චිත්‍රපටයක් රූගත කරමින් සිටින අතරතුර සිදුවූ අනතුරකින් එහි සහය අධ්‍යක්‍ෂකවරුන් තුන්දෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ දකුණු ඉන්දීය නළු කමල හසන් රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම චිත්‍රපටය රූගතකිරීම සඳහා යොදාගත් දොඹකරය කඩාවැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේ කමල හසන්ද එම ස්ථානයේ සිට තිබෙනවා.


ඕස්ට්‍රේලියාව ගෘහස්ත හිංසනය මැඩලීමට ඩොලර් මිලියන 100ක් වෙන් කරයි
Sunday, 29 March 2020 - 14:29

කොරෝනා වෛරසය හේතුවෙන් නගර, ගම්දනව් වසා දැමීම නිසා ඉහළ ගොස්... Read More

සෞදි අරාබිය මිසයිල ප්‍රහාරයක් වළකයි
Sunday, 29 March 2020 - 13:21

යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ බැලස්ටික්... Read More

ජනපති ට්‍රම්ප් නිව්යෝක් වසා දැමීමේ තීරණය අත්හරී
Sunday, 29 March 2020 - 11:34

කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ විසි... Read More