ඉන්දියාවේ චිත්‍රපටයක් රූගත කරන අතරතුර සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු මියයයි

Thursday, 20 February 2020 - 11:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ චෙන්නායි නුවරදී චිත්‍රපටයක් රූගත කරමින් සිටින අතරතුර සිදුවූ අනතුරකින් එහි සහය අධ්‍යක්‍ෂකවරුන් තුන්දෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ දකුණු ඉන්දීය නළු කමල හසන් රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම චිත්‍රපටය රූගතකිරීම සඳහා යොදාගත් දොඹකරය කඩාවැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේ කමල හසන්ද එම ස්ථානයේ සිට තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories