අටදෙනෙකු ඝාතනය කළ ජර්මන් වෙඩික්කරුගේ සිරුරත් හමුවේ

Thursday, 20 February 2020 - 13:09

%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නගරයට නුදුරින් හැනවු ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට සහ මිනිසුන් රැදී සිටින ස්ථානයකට කඩා වැදී වෙඩි තැබූ පුද්ගලයා සිය නිවසේ මියගොස් සිටියදී පොලිසිය සෙයාගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩික්කරු පළමුව මත්පැන් අලෙවිසැලට කඩා වැදී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඉන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර පසුව ඔහු මිනිසුන් රැදී සිටින ස්ථානයට ගොස් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් ඇති අතර සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


ඕස්ට්‍රේලියාව ගෘහස්ත හිංසනය මැඩලීමට ඩොලර් මිලියන 100ක් වෙන් කරයි
Sunday, 29 March 2020 - 14:29

කොරෝනා වෛරසය හේතුවෙන් නගර, ගම්දනව් වසා දැමීම නිසා ඉහළ ගොස්... Read More

සෞදි අරාබිය මිසයිල ප්‍රහාරයක් වළකයි
Sunday, 29 March 2020 - 13:21

යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ බැලස්ටික්... Read More

ජනපති ට්‍රම්ප් නිව්යෝක් වසා දැමීමේ තීරණය අත්හරී
Sunday, 29 March 2020 - 11:34

කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ විසි... Read More