හෝමාගම හිටපු දිසා විනිසුරුට බරපතල වැඩ සහිත සිර දඬුවම්

Thursday, 20 February 2020 - 13:42

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහට සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය අද වසර 16 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා.

ඒ, 2013 වසරේ මැයි මාසයේදී හංවැල්ල - ඇඹුල්ගමුව ප්‍රදේශයේ හෝටලයක හිිමිකාරිනියකගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවකට අදාළවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි එහිදී සැකකරුවන් දෙදෙනාට රුපියල් විසි දහස බැගින් දඩ නියම කළ අතර, අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 3 දණ්ඩනයක් ලෙස රජයට අයකරගැනීමට ද නියෝග කළා.


විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3
Sunday, 29 March 2020 - 20:39

අප්‍රේල් මස 2 සහ 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට ජනාධිපති විශේෂ... Read More

සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ චම්පිකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
Sunday, 29 March 2020 - 20:34

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ රැස්වීමක් පැවැත්වූ හිටපු... Read More

ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විවිධ අදහස්
Sunday, 29 March 2020 - 20:31

රට තුළ ඇතිව තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්... Read More