කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමේ

Thursday, 20 February 2020 - 15:05

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
ගින්නක් හේතුවෙන් මතුවූ දුමාරයත් සමග අධික රථවාහන තදබදයක් ඇතිවීම නිසා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මීට පෙර මාර්ගයේ කොටසක් පමණක් වසා දැමුව ද පවතින රථ වාහන තදබදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories