දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්

Thursday, 20 February 2020 - 21:22

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් දකුණු කොරියාවේ සිදු වූ පළමු මරණය අද වාර්තා වුණා.

මේ වනවිට එමගින් දකුණු කොරියාවට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇත්තේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 104ක් දක්වා ඉහල යාම හේතුවෙන්.

එමෙන්ම, කොරෝනා වෛරසය අසාදනය වීමෙන් සිදු වූ සමස්ත මරණ 2,126ක් දක්වා ඉහල ගොස් ඇති අතර, ලොව පුර ආසාදිතයින් 75,600කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා.


ඕස්ට්‍රේලියාව ගෘහස්ත හිංසනය මැඩලීමට ඩොලර් මිලියන 100ක් වෙන් කරයි
Sunday, 29 March 2020 - 14:29

කොරෝනා වෛරසය හේතුවෙන් නගර, ගම්දනව් වසා දැමීම නිසා ඉහළ ගොස්... Read More

සෞදි අරාබිය මිසයිල ප්‍රහාරයක් වළකයි
Sunday, 29 March 2020 - 13:21

යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ බැලස්ටික්... Read More

ජනපති ට්‍රම්ප් නිව්යෝක් වසා දැමීමේ තීරණය අත්හරී
Sunday, 29 March 2020 - 11:34

කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ විසි... Read More