සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ

Friday, 21 February 2020 - 8:50

%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක් පෙරළී ගොස් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

දුම්රියේ මැදිරි 5ක් සහ එන්ජිම මෙසේ පෙරළී ගොස් ඇති අතර, මගීන් 160 දෙනෙකු පමණ එම අවස්ථාවේදී දුම්රියේ ගමන් කරමින් සිටියා.


ඇමරිකාවට කාලගුණික විපර්යාස අවදානමක්
Saturday, 28 March 2020 - 20:57

කොරෝනා වෛරසයෙන් දරුණු බලපෑම් ඇතිවී තිබෙන ඇමරිකාවේ මිලියන... Read More

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව සහ අයර්ලන්තය ද සීමා පනවයි
Saturday, 28 March 2020 - 17:10

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සඳහා රුසියාව සහ අයර්ලන්තයේ... Read More

රුසියාවේත් වැඩ නොකරන සතියක්
Saturday, 28 March 2020 - 13:40

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වසංගත තත්ත්වයකට පත් නොවූ රුසියාවේ... Read More