වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Friday, 21 February 2020 - 9:30

%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වනජීවි ක්ෂේත්‍ර නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ අනුව ඔවුන් මේ වන විට පැය 8ක සාමාන්‍ය රාජකාරිවල පමණක් නිරත වන බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එහි සභාපති ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියේ අනෙකුත් රජයේ සේවකයින්ට වඩා පැය 350කට අධික කාලයක් වනජීවි නිලධාරීන්ට රාජකාරී කටයුතු සිදුකිරීමට සිදුව ඇතත්, ඒ සඳහා අමතර දීමනාවක් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ බවයි.


කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලන්ඩනයේදී මරුට
Saturday, 28 March 2020 - 23:17

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී... Read More

කොරෝනා වෛරසය ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අයෙක් CID අත්අඩංගුවට
Saturday, 28 March 2020 - 22:06

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කළුබෝවිල ප්‍රදේශයේ සිට සමාජ මාධ්‍ය... Read More

ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්
Saturday, 28 March 2020 - 21:43

විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ... Read More