වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Friday, 21 February 2020 - 9:30

%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වනජීවි ක්ෂේත්‍ර නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ අනුව ඔවුන් මේ වන විට පැය 8ක සාමාන්‍ය රාජකාරිවල පමණක් නිරත වන බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එහි සභාපති ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියේ අනෙකුත් රජයේ සේවකයින්ට වඩා පැය 350කට අධික කාලයක් වනජීවි නිලධාරීන්ට රාජකාරී කටයුතු සිදුකිරීමට සිදුව ඇතත්, ඒ සඳහා අමතර දීමනාවක් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories