චීනය හැරුණු කොට කොරෝනා වෛරසය ආසාදනය වූ වැඩිම පිරිසක් සිටි ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තවත් මගීන් 100 කට වැඩි පිරිසක් අද ඉන් නික්ම ගොස් තිබෙනවා.
ඔවුන් කොරෝනා වෛරස් ආසාදිතයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ අය වීම විශේෂත්වයක්.
අද නික්මුණ පිරිස බහුතරයක් ජපාන ජාතිකයන් වන අතර, මේ සතිය මුලදී තවත් මගීන් 970 දෙනෙකු නෞකාවෙන් ඉවත් කර ගැණුනා.
කෙසේ නමුත්, දහසකට ආසන්න නෞකාවේ කාර්ය මණ්ඩලයට මෙතෙක් ඉන් නික්මීමට අවසර හිමිවී නැහැ.
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ 635 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, ඊට අමතරව, ජපානයේ ආසාදිතයන් සංඛ්‍යාව 99 ක් ලෙසයි සටහන් වන්නේ.

Follow US
Most Viewed Stories