දේශපාලන පක්ෂයක් ලෙස, අවසන්වී යන කණ්ඩායමක් බවට UNPය පත් වෙලා - අනුර

Sunday, 23 February 2020 - 20:53

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%2C+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+UNP%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB
විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට නොහැකි මෙන්ම, දේශපාලන පක්ෂයක් ලෙස අවසන්වී යන කණ්ඩායම බවට එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.

මහනුවර ප්‍ර‍දේශයේ සංවිධානය කර තිබූ ජන රැලියකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories