ගුරු - විදුහල්පතිවරු, හෙට ලෙඩ වෙති

Tuesday, 25 February 2020 - 13:25

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92
ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති 30ක් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

සිය වැටුප් විෂමතා ඇතුළු ගැටළු 6ක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories