හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 25 February 2020 - 20:22

%E0%B7%84%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මියයනවිට ඔහු 91 වන වියේ පසුවූ බවයි.

අරාබි වසන්තයෙන් පසුව බලයෙන් පහ කෙරුණු හොස්නි මුබාරක් කළක් සිරගතවද සිටියා.    



ජනපති ට්‍රම්ප් දෙවන පරීක්ෂණයෙන් ද සමත්
Friday, 03 April 2020 - 10:15

කොරෝනා වෛරසය ඇමරිකාවේ ව්‍යාප්ත වීමෙන් පසු තමන් සිදුකළ දෙවන... Read More

ඇමරිකාවේ කොවිඩ් නයින්ටීන් මරණ වාර්තාගත ලෙස ඉහළට
Friday, 03 April 2020 - 10:08

ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත... Read More

ඊජිප්තුවේ එකමුතුව ගැන කියන්න ගීසා පිරමීඩය ආලෝකමත් වේ - (ඡායාරූප)
Thursday, 02 April 2020 - 10:09

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එකමුතුව, සහයෝග‍යෙන් කටයුතු කිරීම... Read More