දිල්ලියේ මිය ගිය ගණන 13 දක්වා ඉහළට

Wednesday, 26 February 2020 - 7:39

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+13+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පුරවැසි පනත මුල් කරගෙන දිල්ලියේ පැවති විරෝධතා අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය චාරිකාව ආරම්භ වීමත් සමඟ මෙලෙස විරෝධතා යළි ආරම්භ කෙරුණේ.

 




චීනයේ වනාන්තරයක ගින්නක් පාලනයට ගිය භටයින් 19 ක් මරුට
Tuesday, 31 March 2020 - 20:13

චීනයේ සිචුආන් පළාතේ වනාන්තරයක පැතිර ගිය ගින්නක් නිවීමට ගිය... Read More

චීනය සහ කාම්බෝජ ඒකාබද්ධ යුද අභ්‍යාසය අවසන්
Tuesday, 31 March 2020 - 13:19

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ ලොව පුරා ක්‍රියාකාරකම්... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මත කර ගැනීම දුරස්ථව
Tuesday, 31 March 2020 - 8:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා විසුරුණු... Read More