ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Wednesday, 26 February 2020 - 8:44

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+18%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අද පෙරවරු 9 සිට හෙට අලූයම 3 දක්වා පැය 18ක කාලයක් ජාඇල - කටුනායක - සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජාඇල, ඒකල, කදාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, මා - එළිය, කෙරවලපිටිය, වැලිසර, මහබාගේ, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය, ඇලපිටිවල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories