ඉරාන ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා

Wednesday, 26 February 2020 - 19:46

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඉරානයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇමරිකාව අනවශ්‍ය බියක් පතුරවමින් සිටින බවට ඉරාන ජනාධිපති හසන් රව්හානි චෝදනා කරනවා.

මේ වනවිට ඉරානයෙන් කොරෝනා මරණ 19 ක් වාර්තා වී ඇති අතර, චීනය ඇතුළු සියලූ රටවලින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 2762ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories